MICROSOFT OFFICE 02 ND BATCH DETAILS

 MICROSOFT OFFICE 02 ND BATCH

 

REGISTER COURSE - JOIN GROUP

MORE CLASS DETAILS - START CHAT





හැමදෙනාටම සුබ දවසක්.

ඔයාලට update එකක් දෙන්න බැරි උනා ක්ලාස් එක සම්බන්ධව.මේක හොදින් කියවන්න.

අපි දැනට එක batch එකක් මේ වන කොට අවසන් කරලා තියෙන්නෙ ඔයාලා තමා දෙවැනි batch එක. හැමෝම ඒ කරුණු දැනුවත් වෙලා තමා මේ ක්ලාස් එකට එන්න ඇත්තේ..

ඔයාලට ක්ලාස් එක සම්බන්ධව කතා කරාම ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ,

MicroSoft office package එක සහ google services & Security සම්බන්ධව තමයි. එනම් ,

Word, Powerpoint, Excel, Access, Onenote, Publisher, Outlook, Ondrive & Google drive, Blogger, Docs, Slide, Sheet, Forms & Google account security .

ඉතින් ඔයාලට ක්ලාස් එක පවත්වන්න දැනට තීරණේ කරලා තියෙන්නෙ google meets ඔස්සේ. වෙනස් වෙනවනම් ආරම්භක දවසෙ කියන්නම්.

ආරම්භක දිනය සැප්තැම්බර් 05 වේලාව ඊට කලින් දවසෙ දැනුම් දෙන්නම් powercut වෙන විදිය අනුව.

වයස් භේදයක් නෑ ඕන කෙනෙක්ට සම්භන්ධ වෙන්න පුලුවන්. 

පැය 100ක කාලයක් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා.

 ප්‍රැක්ටිකල් 35ක් තියෙනවා.

එක්සෑම් 5 ක් තියනවා.

මේ හැමදේකටම මුහුන දිය යුතුමයි.ඒනිසා විනෝදය සදහා ක්ලාස් එකට එන්න එපා. 

මාස දෙකටම අයකිරීම රු.500/=ක් පමණයි. ආරම්භක දවස නොමිලේ.එදාට ඔයාලට තව විස්තර දැන ගන්න පුලුවන්.

වැඩසටහනට සහභාගී වන අය පමණක් group එකේ රැදෙන්න..

වැඩිවිස්තර පසුවට දන්වන්නම්.

Comments